Nawa Katha - නවකතා


විවේකී කාලයේදී අපට අවශ්‍ය නිදහස සොයන්න අපි ගොඩාක් දෙනෙක් උත්සහ කරනවා. ඉතිං එහෙම් විවේක කාලයන් වල විවිධ පාර්ශවයන් විවිධ ක්‍රිියාකාරකම්වල යෙදෙනවා එයාලගේ විනෝදාංශ සඳහා. ඉතිං මං මේ පිටුව වෙන් කරන්නේ  නිවාඩු පාඩුවේ තම විනෝදාංශය වෙනුවට නව කතා කියවන පාඨකයන්ට අවශ්‍ය නවකතා ඇප් එකක් හඳුන්වා දෙන්න. මේ ඇප් එකේ විශේෂත්වයක් තියනවා ඒ කියන්නේ මෙහෙමයි මෙම ඇප් එක තුල නවකතා 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනකොට ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම තමයි සෑම දිනකම අලුත් නවකතාවක් මෙම ඇප් එකට ඇතුලත් වෙනවා. මේ ඇත්තටම නවකතා බැංකුවක් වගේ අපි බලමා මේ ඇප් එක මොකක්ද කියලා නේද....